Surah Quraish — Quraysh
Surah Quraish (Quraysh) is chapter 106 of the Quran, with 4 verses. This page presents the Arabic text with a Sinhala translation, verse by verse.
لِإِيلَٰفِ قُرَيۡشٍ
කුරයිෂිවරුන්ට (සංචාරය කෙරෙහි) කැමැත්ත ඇති කර
Ayah 1إِۦلَٰفِهِمۡ رِحۡلَةَ ٱلشِّتَآءِ وَٱلصَّيۡفِ
ශීත සෘතුව, ග්‍රීෂ්ම සෘතුව තුළ සංචාරයන්ට ඔවුන් කැමති වී අත් කර ගන්නා මෙන් සැලැස්වීම වෙනුවෙන්
Ayah 2فَلۡيَعۡبُدُواْ رَبَّ هَٰذَا ٱلۡبَيۡتِ
(කෘතඥ වීම පිණිස කඃබාව වන) මෙම නිවසේ දෙවියන්වම ඔවුන් නැමදිය යුතුය
Ayah 3ٱلَّذِيٓ أَطۡعَمَهُم مِّن جُوعࣲ وَءَامَنَهُم مِّنۡ خَوۡفِۭ
ඔහුම (ඔවුන් සීසා ගොවිතැන් නොකරම මෙම වාණිජ සංචාරය මගින්) ඔවුන්ගේ කුස ගින්නට ආහාර ලබා දෙමින් සිටින්නේය. (සංචාරයේ අතරමගදී සිදු වෙමින් තිබුණු මිනී මැරුම්, සොරකම් ආදී දරුණු) බියෙන් ඔවුන්ට ආරක්ෂාව ලබා දුන්නේය
Ayah 4